සියබලාණ්ඩුව, දොබගහවල ප්රදේශයේ සිය ජංගම දුරකථනයකට විදුලිය ආරෝපනය කිරිමට යාමේදි විදුසර වැදි කාන්තාවක් මියගොස් තිබෙන බව පොලීසිය කියයි.
මෙම කාන්තාව බරපතල තත්ත්වයෙන් මොනරාගල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඇය මියගොස් තිබේ. ඇය අවුරුදු 45ක් වන කේ. එම්. නිලන්ති වන බවත් පොලීසිය කියයි.