වෑන් රථයක් යොදාගනිමින් ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය එම වෑන් රථයේ රියදුරු හා ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් තිදෙනෙකු අද (15දා) අලුයම බම්බලපිටියේදී ත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකාරියන් අවුරුදු 23, 27 හා 28 වැනි වියේ පසුවන මින්නේරිය, උඩවලව හා කුන්ඩසාලේ ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති.