මෙවර ඡන්ද හිමි නාමලේඛනයේ සිය නම නොමැති නම් හෝ නුසුදුසු පුද්ගලයෙකුගේ නම නාමලේඛනයට ඇතුළත්ව තිබේ නම් ඒ පිළිබඳ දෙසැම්බර් මස 05 වැනි දිනට පෙර පිළිබඳ දිස්ත්රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලිඛිතව දැනුම්දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කරයි.
මේ සම්බන්ධයෙන් වන දැන්වීම් සියලුම පළාත් පාලන ආයතනවල ප්රදර්ශනය කිරීමට තේරීම්භාර නිලධාරීන් මේ වනවිටත් ක්රියාකර ඇති බව මහින්ද දේශප්රිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.