වත්මන් භාරකාර රජයේ ඇමැතිවරුන් රජයේ වාහන මැතිවරණය සඳහා භාවිත කරන්නේනම් ඒ සඳහා ගාස්තු අය කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුනට නියෝග කර තිබේ. මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙස යෝජනා කරන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.
බාරකාර රජයේ ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට යොමු කර සිටි පොලිස් ආරක්ෂකයන් අඩකින් අඩු කර තිබේ