ඡන්ද නාම ලේඛණ ප්රතිශෝධන මැයි 15
- 18 04 2016
- 21:13
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මෙම වසරේ ඡන්ද නාම ලේඛන ප්රතිශෝධනයට සමගාමීව ඡන්ද ලියාපදිංචිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට පැෆරල් සංවිධානය පියවර ගෙන තිබේ.
මෙවර ඡන්ද නාම ලේඛණ ප්රතිශෝධන කටයුතු මැයි 15 වන දිනෙන් ආරම්භ වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
