මේ වන විට ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 ක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි.ඒ අනුව අද (27දා) දිනයේදීත් දිස්ත්‍රීක් 07 කට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා මැතිවරණ කාර්යාලයට ලබාදීමට කටයුතු කරන බවත් සියලුම ඡන්ද දැන්විම් පත්‍රිකා මුද්‍රණය කර අවසන් කිරීම සඳහා තවත් දින 06 ක් පමණ ගත වනු ඇති බවත් ඔවුන් වැඩි දුරටත් පවසි සිටී.