චීන්නුයි - ලාංකිකයොයි ගැටුමක
- 3 04 2016
- 14:45
- {{hitsCtrl.values.hits}} views
- රාහුල් සමන්ත
අම්බලන්තොට මිරිජ්ජවිල අලුතින් ඉඳිකරන තරු පහේ හෝටල් ව්‍යාපෘතියක සේවය කරන චීන ජාතිකයින් සහ මෙරට සේවකයින් අතර ගැටුමක් ඇතිව තිබේ.
මෙයින් සුළු තුවාල ලැබූ චීන ජාතිකයින් හතරදෙනෙක් හම්බන්තොට මහ රෝහලට අද (03දා) ඇතුළත් කර තිබේෙ
සිද්ධිය සම්බනධව කිසිවෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි
.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
