ශ්රී ලංකා, මියන්මාරය, පාකිස්තානය හා තවත් රටවල් කිහිපයක් තුළ නාවික හමුදා කඳවුරු 18ක් ඉදිකිරීමට චීනය කටයුතු කරන බවට වාර්ත වන තොරතුරු චීනය විසින් ප්රත්ක්ෂේප කර තිබේ.
ඔවුන් සඳහන් කරන්නේ අදාළ වාර්තා පදනමකින් තොරව ඉදිරිපත් කර ඇති බවයි.
ශ්රී ලංකාවේ හම්බන්තොට වරායේ මෙම නාවික හමුදා කඳවුර ඉදිකිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තාවිය.