චීන බෞද්ධ සංගමයෙන් ලක්ෂ 220ක ආධාර
- 3 06 2017
- 14:02
- {{hitsCtrl.values.hits}} views
- . .
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස චීන බෞද්ධ සංගමය විසින් රුපියල් මිලියන 22 ක මූල්‍යමය පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන චෙක්පත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (03දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී බාර දුන්නේය.
ශ්‍රී ගුආන්ගුආන් ස්වාමීන් වහන්සේ ප්රමුඛ චීන බෞද්ධ සංගමයේ ස්වාමීන් වහන්සේලා, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
.
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස චීන බෞද්ධ සංගමය විසින් රුපියල් මිලියන 22 ක මූල්‍යමය පරිත්‍යාගයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.
sri guanguan ස්වාමින් වහන්සේ ප්රමුඛ චීන බෞද්ධ සංගමයේ ස්වාමීන් වහන්සේලා මෙම මුදල් පරිත්‍යාගය ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ ද එම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

