ගෝනවිල ඉන්ධන පිරවුම්හලකින් රුපියල් 70,000ක් කොල්ලකා පලායයි
- 3 05 2018
- 12:25
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
පන්නල, මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට මුහුණු ආවරණය කර ගනිමින් මෝටර් රථයකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධ එල්ල කර එහි සේවකයන් බිය ගන්වා රුපියල් 70,000ක මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි වාර්තා වේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

