රක්නා ලංකා සමාගමේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08දා) මහාපරිමාණ වංචා හා දූෂණ පිළිබඳ ජනපති විමිර්ශන කොමිසම හමුවට පැමිණියේය. ඔහු අද දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටියේ හත්වැනි අවස්ථාවයටය.