ශ්‍රී ලාංකාවේ වයිෆයි ආවරණය ශක්තිමත් කිරීමට ගූගල් බැලූන් ව්‍යාපෘතිය හඳුන්වාදීමට පුරෝගාමීව කටයුතු කරන ශ්‍රී ලංකික විද්වතෙකු වන ඇමරිකාවේ Social Capital ආයතනයේ ව්‍යවසායකයෙකු වන චමත් පලිහපිටිය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
ගූගල් බැලුන් ව්‍යාපෘතිය පිළිබඳව මෙන්ම වෙනත් වැදගත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට භාජනය වූ බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පැවැසුවේ.
ප්‍රදීප් පතිරණ