ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය රැකගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් අද (09දා) ඉදිරිපත් කර තිබේ. ජනාධිපති නීතිඥයන් පිරිසක් විසින් මෙම අපෑල ඉදිරිපත් කර තිබේ.
ගීතා කුමාරදසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවය ඇති හෙයින් ඇයට ශ්‍රී ලංකාවේ මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බවද අභියාචනාධිකරණය විසින් පසුගියදා තීන්දුවක් ලබාදුන්නේය.