ගිනිගත්හේන ප්‍රදේශයේදි අද (03) පැවති ජනහමුවක් අමතමින් අදහස් දැක්වු ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙවරද ගණිතය වැරදීමක් සිදුවිය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 56 වැනි සංවත්සරය යැයි පවසමින් ඇය ඇගේ කථාව පැවැත්වූවාය. කෙසේවෙතත් ඊට සුළුවේලාවකට පසුව අසල සිටි අයෙක් ඇය නිවැරදි කළේය.