ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය ගිනි නිවීමේ පෙරහුරු සරඹයක් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකු ගොඩානැගිල්ලේදී සිදු කරන ලදී.
මෙම අභ්‍යාසයේදී ප්‍රථමයෙන්ම ගොඩනැගිල්ලේ ඉහල මාල වල සිරවී සිටින පුද්ගලයින් අවස්ථානුකූලව කඹ ආධාර කරගනිමින් විශේෂ ක්රමයන්ට සහ ගිනි නිවීමේ විශේෂ රථ උපයෝගී කරගෙන එහි ඇති ඉනිමං ආධාරයෙන් බේරාගෙන පහලට ගෙනඑන ආකරය සිදුකරන ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම අභ්‍යාසයේදී පුද්ගලයින් පහලට ගෙනඑන නව උපක්‍රමයක් ද හඳුන්වාදෙන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවීම් නිළධාරී ගෲප් කැප්ටන් පී එම් සී පී ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා පුද්ගලයින් 33 දෙනෙකු මෙම ගිනිනිවීමේ හා මුදවා ගැනීමේ අභ්‍යාසය සදහා සහභාගී වූහ
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd