අඛණ්ඩව ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ගිං ගඟ හා නිල්වලා ගඟ පිටාර මට්මට පැමිණ ඇතැයිද පහත් බිම් වල වෙසන ජනතාවට ප් වේශමෙන් සිටින්නැයිද ආපධා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එසේම කලු ගඟේ ජලමට්ටමද ඉහළ ගොස් ඇති බැවින්ද එයද අවධානම් මට්ටමට පැමිණෙමින් සිටින බව ආපදා කළමණාකාණය මධ්‍යස්ථානය පවසයි. කෙසේ වෙතතු කැළණි ගඟ ඇතුළු අනෙකුත් ගංඟා තවමත් අවධානම් මට්ටමට ළගා වි නැතැයිද එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.