ගැබ්ගෙන ඇති බවට සඳහන් කරමින් පාසලෙන් ඉවත් කළ දැරිය සම්බන්ධ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට
- 29 11 2017
- 14:40
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
කැකිරාව ප්‍රදේශයේ පාසලක දැරියන් ගැබ්ගෙන ඇති බව පවසමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
නීතිපති උපදෙස් ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම අධිකාරිය සඳහන් කළේය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදුකළ විමර්ශනයට අනුව අදාළ පාසල් ශිෂ්‍යාව ගැබ්ගෙන හෝ ලිංගික අපයෝජනයට ලක්ව නොමැති බවට තහවුරු වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

