www.ada.lk
2026 ජුලි මස 25 වන සෙනසුරාදා
වැඩබලන විදුහල්පතිවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුකොට රජය දැක්වූ සහායට කෘතඥතාව පිරිනැමීම සදහා සමස්ත ලංකා විදු අභිමානි වැඩබලන විදුහල්පතිවරුන්ගේ සංගමය විසින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය ඉදිරිපිට අද(23දා) සවස අධිෂ්ඨාන පූජාවක් සංවිධානය කර තිබිණි.
ජනාධිපතිවරයා,අගමැතිවරයා සහඅධ්‍යාපන ඇමතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසු වැඩබලන විදුහල්පතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්,සේවාකාලය සලකා බලා පත්වීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි එම සංගමයේ නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
අතුරුපසක් සැරසීමට කුහුඹුවන් ගත් කොරියානු අවන්හලකට දඩ
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd