ගාල්ලේදී පැවැති මැයි දින රැලියට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් සහ වෘත්තීය සමිති ඇගයීමකට ලක්කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
ගාල්ලේ රැලියට නොපැමිණ වෙනත් රැලිවලට සහභාගි වූ අයට මධ්‍යම කාරක සභාව රැස්වී විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසා සිටියේය.
ගාල්ලේ රැලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය රටටම පෙන්වූ බවද හෙතෙම සඳහන් කළේය.