මේ වන විට නිකුත්ව ඇති ප්රතිඵල අනුව ගාල්ල හා මාතර යන දිස්ත්රිත්කයන්හි පෙරමුණ ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත. පිළිවෙලින් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි තෙවැනි හා සිවුවැනි ස්ථාන හිමිකරගෙන ඇත. 2011 පළාත් පාලන මැතිවරණයේදී එම දිස්ත්රික්කයන් ජයගනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසිනි.