www.ada.lk
2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
විධිමත් අධ්‍යාපනයක් සාමාන්‍ය පරිදි හැදැරිමට අවකාශ නොලද දරුවන් සදහා තාරකා විද්‍යා දැනුම ලබාදිමේ අරමුණින් විශේෂ දර්ශණ වාරයක් නොමිලයේ ම පැවැත්විමට ශ්‍රි ලංකා ග්‍රහලෝකාගාරය අද (04) සිට අරම්භ කළේය. එම දර්ශණය සදහා වයඹ පළාතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 416 සභාගි වුහ.
මේ සදහා විද්‍යා,තාක්ෂණ හා පරියේෂණ අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රි ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂිකා කේ.පි.කේ.කොරළේගම මහත්මිය ඇතුඑ පිරිසක් සහභාගි වුහ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd