ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි
- 29 11 2017
- 17:46
- {{hitsCtrl.values.hits}} views
- . .
පසුගිය ඔක්තෝබරයේ මාසයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර අද(29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන තිබේ. ඇත්දළ ලබාගැනීමේ අරමුණින් මරා දමන්නට ඇතැයි සැකකරන ගල්ගමුවේ 'දළ පූට්ටුවා' ඇතාගේ සිරුර සොයා වනජීවී නිලධාරීහු, මාධ්‍යවේදීහු, පොලීසිය හා පරිසරවේදීහු එක්ව සතියකට ආසන්න කාලයක සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




