ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීමට අදාළව අද (19දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් ප්‍රතික්ෂේප වී ඇත.
මෙගා වොට් 600ක ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිරිපත් කිරීමට අදාළව සම කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම හා රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ඉදිරිපත් කර තිබේ.