ගම්පොළ නගරාධිපති සන්ධානෙට
- 15 11 2014
- 16:32
- {{hitsCtrl.values.hits}} views
- . .
ගම්පොළ නගරාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂ ගම්පොළ ආසන සංවිධායක ගාමිණී හෙට්ටිආරච්චි මහතා අද (15දා) පෙරවරුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්ව තිබේ.
වසර 12ක් ගම්පොළ නගරාධිපති වශයෙන් ඔහු කටයුතු කර තිබෙන බව ජනපති මාධ්‍ය අංශය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
