ගනේමුල්ලේ බැංකුවක් කොල්ලකයි
- 23 07 2014
- 21:27
- {{hitsCtrl.values.hits}} views
- . .
අද දවල් 2.30ට පමණ කඩා වැදුණු කොල්ල කල්ලියක් ගනේමුල්ලේ බැංකුවකින් රුපියල් 75000කට ආසන්න මුදලක් සේවකයන් බියවද්දා කොල්ල කා ඇතැයි වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
