මාතර නගරයට හා ඒ අවට ප්‍රදේශය ගංවතුරෙන් යටවීම වැළැක්වීම සඳහා යොදා ඇති ගංවතුර බැමි කඩා මාතර ගඟේ ජලය බැස්සවීමට කටයුතු කර ඇතැයි පැතිරයන ආරංචි සාවද්‍ය බව රජය නිවේදනය කරයි.
එසේම නිල්වලා ගඟේ බැමිවලට ඉහළින් මේ දක්වා ජලය ගහන් කරමින් පවතින බවත් නිල්වලා මෙන්ම ගිං ගගේ බැමි ස්ථාන කිහිපයකින් ජලය කාන්දු හටගෙන ඇතතැ් වැලි කොට්ට යොදා එය ආරක්ෂා කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.