මන්නාරමේ සිට ලංකාවේ විවිධ පළාත් වලට ඉන්දියාවෙන් ගෙන එන ගංජා බෙදාහැරීමේ ප්රධානියෙකු වූ බොස් නොහාත් ශිවශංකර් බොස් නැමත්තා සැගවි සිටි මන්නාරමේ පේසාලේ ප්රදේශයේ ස්ථානයක සිදු කළ හදිසි වැටලීමකදී ගංජා කිලෝ 42 ග්රෑම් 200 ක් ඊයේ (28දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී බොස් නැමත්තා පළා ගොස් ඇත. ඔහු සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.