වර්ෂා තත්වය හේතුවෙන් ගංඟා බොහොමයක ජල මට්ටම් යළිත් ඉහළ යමින් පවති.
කැළණි ගඟේ ජල මට්ටම මේනවිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
මේ පිළිබඳව ගංගා ආශ්‍රීතව සහ කඳුකර ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රදීප් කොඩිප්පිලි මහතා අවධාරණය කළේය.