මේ මස 22 වැනිදා දිනෙන් පසු ඕනෑම දිනයක අඛණ්ඩ වෘත්තීය ක්රියාමාර්ගයක් දියත් විය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවයට පැවැරීමට යෝජනා වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙන බැවින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
