නිති විරෝධී ආකාරයෙන් මෙරටට පිටකිරීමට සහ රටතුළට ගෙනඒමට උත්සහ කළ රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් රාජසන්තක කළ බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
රාජසන්තක කළ විදෙස් මුදල් වල වටිනාකම ද රුපියල් කෝටි 30 ඉක්මවන බවත් පසුගිය වසරේදී ලබාදී තිබූ සියළු ආදායම් ඉලක්කයන් සපුරාලීමට රේගු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණු බවත් ලෙස්ලි ගාමිණී මහතා වැඩිදුරටත් කීය.