ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපළේ සිට ඉන්දියාවේ කෝචි ගුවන්තොටුපොළට ගිය ශ්‍රී ලංකන් ගුවන්යානයක ගමන්ගත් මගීන් දෙදෙනෙකු අත තිබියදී රන් ග්‍රෑම් 400ක්, ජංගම දුරකතන 11ක් හා මයික්‍රෝ කාඩ් දෙකක් සොයාගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ සිට තමිල්නාඩුව වෙත ගමන්කොට තිබේ.