2016 අයවැය මගින් යෝජිත පරිදි ස්ථාපනය කිරීමට නියමිත කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට දෙස් විදෙස් මූල්‍යායතන 50කට අධික සංඛ්‍යාවක් කැමැත්ත පළ කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
එළැඹෙන අප්‍රේල් මාසයේ සිට එහි කටයුතු ආරම්භ කරන බව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.