අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(02) රාත්‍රී 10.00 සිට පසුදින අළුයම 05.00 දක්වා පැය 07 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.
කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය, බේස්ලයින් මාර්ගයේ කැළණි පාලම අසළ සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියළු අතුරුමාර්ගන්හි මෙලෙස ජලය සැපයුම අත්හිටුවනු ඇත.