කොළඹ විශ්වවිද්‍යාලයට නව ගොඩනැගිල්ලක්
- 20 04 2016
- 21:57
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සඳහා මහල් 17කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.
රුපියල් මිලියන 5688.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
