කොළඹ විදුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකය සහ දංකොටුව පොලීසිය එක්ව කළ මෙහෙයුමකදී ප්රදේශ 02 ක අයථා ලෙස විදුලිය ලබාගත් නිවාස 03 ක පුද්ගලයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය ප්රකාශ කළහ.
මොවුන්ව මාරවිල දිසා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගෝනවිල ප්රදේශයේ සැකකරුවන් දෙදෙනෙකු හා යෝගියාව ප්රදේශයේ එක් සැකකරුවෙකු පදිංචි බවත් හෙළි විය.
හේමා රාජපක්ෂ - පන්නල