කොළඹ - බදුල්ල මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
- 30 11 2017
- 09:19
- {{hitsCtrl.values.hits}} views
- එස්.පී. නානායක්කාර
කොළඹ - බදුල්ල මාර්ගයට හල්දුම්මුල්ල ප්රදේශයේදී පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනයට බාධා එල්ල වී තිබේ. විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

