කඩුවෙල සිට කොට්ටාව දක්වා වන කොළඹ පිටත අධිවේගී මාර්ගයේ පළමු අධියර මීට සුළු මොහොතකට පෙර ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. මෙහිදී ජනපතිවරයා අධිසුඛෝපභෝගී බස්රථයක් පදවමින් මාර්ගය විවෘත කරනු ලැබීය.
ඒ හා සමගාමීව වරාය හා මහා මාර්ග අමාත්‍යාංශය විසින් අධිවේගී මාර්ග යා කරමින් පිහිටවනු ලැබී ප්‍රවාහන සමාගමද විවෘත විය.