කොළඹ - නුවර මාර්ගය වසමින් විරෝධතාවක
- 22 12 2017
- 13:01
- {{hitsCtrl.values.hits}} views
- චමිල් රූපසිංහ
පිළමතලාව මාර්ගයෙන් කොළඹ නුවර මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධයක නිරත වී සිටිති. පිළිමතලාව ඩී.බී. විජේතුංග මාවත පිළිසකර කර දෙන ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වෙයි.
පැයකට ආසන්න කාලයක් මාර්ගය අවහිර වි ඇති අතර ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

