කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් පෞද්ගලික රෝහල්වලින්
- 6 12 2017
- 17:10
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ සිදුකිරීමට නියමිත හදවත් රෝගී සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල්වල සිදුකිරිමට රජයේ අවධානය යොමුව ඇත.
කොළඹ ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ න ශල්‍යාගාර දෙකෙහි සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි සැත්කම් කටයුතු අත්හිටුවා තිබීම නිසා මෙම තීරණය ගෙන ඇත.
දැනට මෙම රෝගීන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත යොමු කරත් එය ප්‍රමණවත් නොවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට යොමුකිරිමට තීරණය කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

