කොළඹ මහ නගර සභාවේ කණිෂ්ඨ සේවකයන් අතිකාල සේවයෙන් ඉවත්වීම නිසා ඊයේ (22දා) සහ අද (23දා) දිනයේදී කොළඹ නගර සීමාවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමක් සිදුනොවිණි.
නගර සභාවේ කණිෂ්ඨ සේවකයන්ට අතිකාල නොගෙවන බව සඳහන් කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිස තිබේ.
නිසි විසඳුමක් නොලැබුණහොත් ඉදිරියටත් අතිකාලසේවයෙන් ඉවත්වන බව වැඩවර්ජනයට සම්බන්ධ වෘත්තීය සමිති පවසයි.