(UPDATE) 10.31 AM කොස්ගම සලාව යුද හමුදා කඳවුරු ඉදිරිපිටන් වසා දැමුණු කොළඹ අවිස්සාවේල්ල මාර්ගය යළි මහජනතාව වෙනුවෙන් විවෘත කර තිබේ.
පිපිරීමට ලක්වූ කොස්ගම සාලාව යුද හමුදා කඳවුර අසළ කොළඹ අවිස්සාවෙල්ල පාර අද (08දා) පෙ.ව. 10.00ට පමණ නැවතවරක් වසා තිබේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පාදුක්ක රෙක්සි