තරගයක් දිනුවත් පැරදුනත් ශ්රී ලංකා කණ්ඩායමේ කොල්ලන් ක්රීඩා කරනවා බැලීම ආඩම්බරයක් බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.
ඊයේ (27දා) පැවැති තරගයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් කරමින් ඔහු මේ බව පැවැසුවා.
"දිනුවත් පැරදුණත් ශ්රී ලංකා කොල්ලන් ක්රීඩා කරනවා නැරඹීම ආඩම්බරයකි. ඊළග අවස්ථාවේදී ශක්තිමත්ව එන්න" යැයි ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරනවාා.