කොළඹ වරාය නගරයට ගමනාගමන යටිතල පහසුකම් සැපයීමටට අදාළව භූගත මුහුදු මාර්ගයක් ඉදිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
මේ අනුව කොල්ලුපිටිය දුම්රියපොළ අසල සිට කොළඹ චෛත්‍ය පාර දක්වා වරාය නගරයට ප්‍ර‘වේශය සහිතව භූගත මාර්ගයක් ලෙස සමුද්‍ර මාර්ගය (Marine Drive) දීර්ඝ කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය වරාය නගර ව්‍යාපාති සමාගම සමග රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.