සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු ගමන් කළ ඒරීස් 13 නෞකාව ඔවුන්ගෙන් මුදවා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්වූ ආකාරය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ෆේස් බුක් ගිණුමෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
තමා සෘජුවම පූන්ට්ලෑන්ඩ්හි ජනපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා හා සම්බන්ධ වෙමින් සිද්ධිය පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍යවරයාගේ ෆේස්බුක් සටහන