ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වික්ල්ප කණ්ඩායමේ සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර තිබේ.
කොළඹදී අද (22දා) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එම කණ්ඩායම සිය තීරණය මාධ්‍යයට දැනුම් දුන්නේය.
තමන් සමග ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සියලුම වෘතීතීය සමිති එක්වූ බවද විකල්ප කණ්ඩායම පවසයි.