ඉදිරි ජනපතිවරණයේදි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහාය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
එහි නායක අමාත්‍ය ඩීව් ගුණසේකර මහතා හා පක්ෂයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු අද (05දා) අරලිය ගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අතර එහිදී පක්ෂයේ තිරණය ජනපතිවරයාට දැනුම්දී තිබේ.