ඉදිරි ජනපතිවරණයේදී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ජනාධිපතිතුමාට ලබාදෙන බව බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පැවසීය.
ඔක්තෝබර් විප්ලවය සැමරීමට මාතර , කොටුවේගොඩ පැවති උත්සවයකට එක්වෙමින් පෙරේදා (22දා) හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.