වතු පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරු කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට සිය විරෝධය ප්‍රකාශ කරන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකළ බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්ණන් මහතා ප්‍රකාශ කර ඇති බවත් එම සංගයම පවසයි. වතු පාසල්වල අධ්‍යාපනය දැඩි පරිහානියකට පත්ව ඇති බවත් එවැනි අවසථාවක රජය කළ යුත්තේ නව ගුරු පත්වීම් ලබාදීම බවත් එම සංගමය පවසයි.