කොත්තමල්ලි කන්ද නාය යෑමට ආසන්නයි
- 30 11 2017
- 12:22
- {{hitsCtrl.values.hits}} views
- එස්.පී. නානායක්කාර
හල්දුම්මුල්ල, කිරිමැටිය, කොත්තමල්ලි කන්ද නාය යෑමට ආසන්න බව හල්ඳුම්මුල්ල පොලීසිය පවසය. ඒ අනුව ඒ අවට වෙසෙන පවුල් 10ක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

