කුරුණෑගල කොතලාවල විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කර තිබේ.
ඒ අනුව ඔහුගෙන් හිස්වන විදුහල්පති තනතුර සඳහා එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වැඩබලන විදුහල්පතිවරයා ලෙස පත්කර ඇත.
ඉන්ද්‍රරත්න මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අවසන් වනතෙක් ඔහු කලාප අධ්‍යාපන කාර්යාලයට පත්කර ඇත්තේ වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසිනි.